මුල් පිටුව
සේවා අංශ
ඉඩම්/ ගොඩනැගිලි අනුමත කිරීම්
අපි ගැන
ව්‍යාපෘති
වැඩසටහන්
පුරවැසි ප්රඥප්තිය සහ ගැලීම් සටහන
වීථි පහන් තොරතුරු
පාලම් සහ බෝක්කු ව්‍යාපෘති
මාර්ග තොරතුරු
අයදුම්පත්
ආයතනික පිවිසීම
විමසීම්
අයවැය
2025 අයවැය
2024 අවසන් ගිණුම
2023 ගිණුම් විගණන මතය
Eng
Es
It
Sp
විමසීම්
ප්‍රජා හා පරිසර අංශය
පරිසර බල පත්‍ර ලබා දීම.
නතුරුදායක ගස් ඉවත් කිරීම හා නිර්දේශ ලබා දීම.
පරිසර පැමිණිලි.
පෙර පාසල්,ආයුර්වේද සායන,ළමා හා මාතෘ සායන සම්බන්ධ කටයුතු.
ප්‍රජා ශාලා ආශ්රිත ප්‍රජා මණ්ඩල පිහිට වීම.
පොදු ළිං සම්බන්ධ කටයුතු.
පුස්තකාල සම්බන්ධ කටයුතු.
අයාලේ යන ගවයන් හා සුනඛයින් සම්බන්දව අවශ්‍ය පියවර ගැනීම.
ආපදා කළමනාකරණය සම්බන්ධ කටයුතු.
ගිණුම් අංශය
සභාවේ සියලුම ගිණුම් පාලන කටයුතු සිදු කරනු ලැබේ.
තාක්ෂණික අංශය
කර්මාන්ත ඉදි කිරීමේ අධීක්ෂණය.
මාර්ග ගොඩනැගිලි, නිර්මිත ජල ව්‍යාපෘති හා විශේෂ ව්‍යාපෘති.
ගොඩනැගිලි අයදුම්පත් පරීක්ෂා කිරීම.
ඉඩම් අනු බෙදුම් පරීක්ෂා කිරීම.
වීථි රේඛා හා නොපවරා ගැනීමේ සහතික සඳහා නිර්දේශ ලබා ගැනීම.
අනවසර ඉදිකිරීම් පරීක්ෂාව.
ආදායම් අංශය
වරිපනම් හා අක්කර බදු හා සභාවට අයවිය යුතු අනෙකුත් බදු කතු කිරීම.
කඩ කාමර කුලී හා ගෙවල් කුලී අය කිරීම.
පොළ බදු අකතු කිරීම.
දේපළ බදු කතු කිරීම.
මාර්ග ලියාපදිංචි කිරීම.
වීදි පහන් සවි කිරීම හා නඩත්තු කිරීම.
ශ්‍රවණාගාරය වෙන් කිරීම හා අදාල ගාස්තු අය කිරීම.
වෙළඳ ව්‍යාපාර හා වෙළඳ බල පත්‍ර ගාස්තු අය කිරීම.
පරිපාලන අංශය
සභාවේ සියලුම පරිපාලන කටයුතු සිදු කරනු ලැබේ.
සංවර්ධන අංශය
ගිවිසුම් ගත වීම්.
කොන්ත්‍රාත්කරුවන් හා කොන්ත්‍රාත් සමිති සමග ගිවිසුම් ගත වීම. මාර්ග, ගොඩනැගිලි, නිර්මිත ජල ව්‍යාපෘති හා විශේෂ ව්‍යාපෘති අදිය.
මහජන පැමිණිලි
ක්ෂේත්‍ර නිලධාරී මහතා විසින් අදාල ස්ථානය පරීක්ෂා කර වාර්තා කිරීමේන් අනතුරුව විභාග කිරීම සිදු කරනු ලැබේ.
About Us
Services
Events
News
Contact
Portfolio
Connect With Us
Facebook-square
Twitter
Instagram
Youtube
ලිපිනය:
හේනවත්ත නිවාස සංකීර්ණය පාර
තිහගොඩ
වීවෘත කාලසීමාව:
සඳුදා සිට සිකු: 08:00 – 06.00
කාර්යාල දුරකථන අංකය:
0412 245275
ඊ මේල්:
thihagodaps@gmail.com
මුල් පිටුව
සේවාවන්
අයදුම් පත්
නිවේදන
ව්‍යාපෘති
සේවා අංශ
∗ පරිපාලන අංශය
∗ තාක්ෂණික අංශය
∗ සංවර්ධන අංශය
∗ පරිසර/ප්‍රජා සංවර්ධන අංශය
∗ ආදායම් අංශය
∗ ගිණුම් අංශය
අප ප්‍රදේශයේ සිතියම
Thihagoda Pradeshiya Sabha
2021 Developed by
DARK
WEB SOLUTIONS