මෙම කාර්යය සඳහා,
අයදුම්පතක් ප්රාදේශීය සභා ලේකම් වෙත යොමු කළ යුතුය ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ලිපියක් ඉදිරිපත් කළ යුතුය. තාක්ෂණික නිලධාරියාගේ නිර්දේශය මත අදාළ ගාස්තුව අයකිරීමෙන් පසු අනුමැතිය ලබාදේ.
හේනවත්ත නිවාස සංකීර්ණය පාර
තිහගොඩ
සඳුදා සිට සිකු: 08:00 – 06.00