මෙම සේවාව සඳහා හිමිකම් ලැබීමට ප්රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් සමඟින් සභාපති/ලේකම් වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. ගාස්තුව පිළිබඳ තීරණයක් අනුව, අදාළ සේවාව ලබා ගත හැකිය.
හේනවත්ත නිවාස සංකීර්ණය පාර
තිහගොඩ
සඳුදා සිට සිකු: 08:00 – 06.00