ප්රාදේශීය සභාවට අයත් මාර්ගවල වීදි ලාම්පු සවි කිරීම සහ ඒවා නඩත්තු කිරීම තිහගොඩ ප්රාදේශීය සභාව මගින් සිදු කෙරේ. වීදි ලාම්පු සවිකිරීමේදී ලිඛිතව මෙන්ම වාචිකව මහජනතාවගේ ඉල්ලීම්වලට නිසි සැලකිල්ලක් දක්වනවා.
හේනවත්ත නිවාස සංකීර්ණය පාර
තිහගොඩ
සඳුදා සිට සිකු: 08:00 – 06.00