සභිත තොරතුරු

තිහගොඩ ප්‍රාදේශීය සභාවේ 2025 පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ මහජන නියෝජිත මණ්ඩලය

අංකය නම තනතුර දේශපාලන පක්ෂය
01 සුදත් අජිත් ප්‍රේම් වනිගරත්න ජයසේකර මයා. ගරු සභාපති ජාතික ජන බලවේගය
02 ජයවර්ධන පතිරණගේ නිමල් මයා. ගරු උපසභාපති ජාතික ජන බලවේගය
03 හේවා පත්තිනිගේ සුසිල් කරුණාතිලක මයා. ගරු මන්ත්‍රී පොදු ජන එක්සත් පෙරමුණ
04 හේවා බඹරැන්දගේ ලසන්ත සංජීව මයා. ගරු මන්ත්‍රී දේශප්‍රේමී ජන බලවේගය
05 හේවා පස්පෙරුම විජිත් සංජීව මයා. ගරු මන්ත්‍රී සමගි ජන බලවේගය
06 ගලමුල හේවාගේ සුජිත් ප්‍රියන්ත මයා. ගරු මන්ත්‍රී දේශප්‍රේමී ජන බලවේගය
07 බටුවිට මාඩිවිලගේ සාගර කීර්ති මයා. ගරු මන්ත්‍රී ජාතික ජන බලවේගය
08 දේවාලමුල්ල පතිරණගේ දර්ශන ප්‍රසාද් කුමාර මයා. ගරු මන්ත්‍රී ජාතික ජන බලවේගය
09 දෙද්දුව ජයතුංගගේ ක්‍රිශාන්ත සිසිර කුමාර මයා. ගරු මන්ත්‍රී ජාතික ජන බලවේගය
10 ලංකා බණ්ඩාරගේ නන්දන ප්‍රියශාන්ත මයා. ගරු මන්ත්‍රී ජාතික ජන බලවේගය
11 රාමවික්‍රම ගමාචිචිගේ තිලිණි වාසනා මිය. ගරු මන්ත්‍රී ජාතික ජන බලවේගය
12 කොස්වත්තගේ දොන් චමින්ද ජනක කුමාර මයා. ගරු මන්ත්‍රී ජාතික ජන බලවේගය
13 රුබසිංහ පතිරණගේ හේෂාන් දනුෂ්ක මයා. ගරු මන්ත්‍රී ජාතික ජන බලවේගය
14 කංකානම් ගමගේ අරෝෂා දිල්මිනි මිය. ගරු මන්ත්‍රී සමගි ජන බලවේගය
15 ලහඳපුරගේ කෝසලා නිරෝෂනී මිය. ගරු මන්ත්‍රී සමගි ජන බලවේගය
16 හේවාලුනුවිලගේ අමිල අසංක මයා. ගරු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ
17 රාජපක්ෂ ආරච්චිගේ සරත් මයා. ගරු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

Connect With Us

ලිපිනය:

හේනවත්ත නිවාස සංකීර්ණය පාර

තිහගොඩ

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00